🕘 Opening Hours: 9:30 AM – 6:00 PM (CST)
📍 Venue: China Import and Export Fair Complex (Pazhou Complex), Guangzhou, China
The Canton Fair is held every spring and autumn since 1957 in Guangzhou, China. As China's largest and most comprehensive trade fair, it serves as a global platform for import and export across numerous industries. This is the oldest, largest, and most representative trade fair in China — a special event where you can buy and sell the latest products, or enjoy it as a useful and memorable tour. If you would like to make a trip, let us know and we will organize a wonderful tour. This international event welcomes people from all over the world. You could be one of them!
වෙළඳ ප්‍රදර්ශනයක් වන මෙය වර්ශ 1957 සිට සෑම වසන්ත සමයකම සහ සිසිර ඍතුවකම පවත්වන ලදි. චීනයේ ගුවන්ෂෝ ප්‍රදේශයේ කැන්ටන් නගරයේ මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන බැවින් මෙම ප්‍රදර්ශනයට කැන්ටන් යන නාමය යෙදී අැත. මෙම ප්‍රදර්ශනය චීනයේ පැරණිතම, විශාලතම සහ වැඩිම වෙළඳ නියෝජිතයින් ගනණක් සහභාගී වන අවස්ථාවයි. මෙය, ඔබගේ නිෂ්පාදන විකිනීමට සහ නිෂ්පාදන මිළදී ගැනීමට ලැබෙන විශේෂ අවස්ථාවකි. එසේම වඩාත් ඵලදායි ප්‍රයෝජනවත් සංචාරයක් ලෙස වුවද ඔබට මෙයට සහභාගී විය හැකිය. මෙම ප්‍රදර්ශනය බොහෝවිට මාසයක් පමණ පැවැත්වූවත් බොහෝ නිෂ්පාදන ගනණක් අැතුලත්ය. ඔබ මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, අපව අමතන්න. අප ඔබ වෙනුවෙන් සියළු දේ සංවිධානය කර දීමට සූදානම්. මෙම ජාත්‍යන්තර කැන්ටන් ප්‍රදර්ශනයට ලොව පුරා ව්‍යාපාරිකයින් සහ සංචාරකයින් සහභාගී වෙයි. ඔබත් එයින් එක් අයෙක් වන්න!
கன்டன் வர்த்தகக் கண்காட்சியானது 1957 முதல் ஒவ்வொரு வருடமும் வசந்தகாலத்திலும் இலையுதிர்காலத்திலும் இடம்பெறுகின்றது. சீனாவின் கன்டன் நகரத்தில் இடம்பெறும் இது மிகப்பெரும் வர்த்தகக் கண்காட்சியாகும். இது பழமையானதும் பெரியதும், புதிய உற்பத்திப் பொருட்களை வாங்குவதற்கும் விற்பதற்கும் மிகவும் சிறப்பான இடமுமாகும். இக்கண்காட்சி சுற்றுலாவினை நீங்கள் பயனுள்ளதாகவும் மகிழ்ச்சியாகவும் ஆக்கலாம். இக்கண்காட்சி சுமார் ஒரு மாத காலம், பல உற்பத்திப் பொருட்களுடன் இடம்பெறும். நீங்கள் இதற்கு ஓர் உல்லாசச் சுற்றுலா செல்ல விரும்பினால் எங்களிடம் தெரிவியுங்கள். உங்களுக்காக மிகவும் சிறப்பான ஏற்பாட்டைச் செய்து தருகின்றோம். இப் பன்னாட்டுச் சுற்றுலா உலகின் பல இடங்களில் இருந்தும் பலரை அங்கு ஒன்றுசேர வைக்கும். நீங்களும் அதில் ஒருவராக இருக்கலாம்.
The 140th China Import and Export Fair will be held in three phases at the Canton Fair Complex (China Import and Export Fair Pazhou Complex) from 15 October 2026 in Guangzhou, China:
🕘 Opening Hours (All Phases): 9:30 AM – 6:00 PM (CST)
| Phase 1 October 15 – 19, 2026 |
Phase 2 October 23 – 27, 2026 |
Phase 3 October 31 – November 4, 2026 |
|---|---|---|
|
|
|
| More Details | More Details | More Details |
Tour Packages will be updated. Please visit again and find the details:
Address:
297-1/1 George R. De Silva Mawatha,
Colombo 01300, Sri Lanka.
Email: sales@bookingmart.lk
Call / WhatsApp:
+94 768 336 336 /
+94 710 438 438 /
+94 713 438 438
WeChat: gtcsrilanka
© 2026 Colombo City Drive. All Rights Reserved | Powered by Bookingmart Holidays (Pvt) Ltd